in

මෝඩ ප්‍රමොද්ය භානුක කොතන ගස්සයිද?

භානුක රාජපක්ෂ කියන්නේ opening batsman කෙනෙක්,නැතුව middle order batter කෙනෙක් නෙවෙයි.

භානුක රාජපක්ෂ ලකුණු ලබා ඇති සෑම අවස්ථාවකම ඔහු පැමිණ ඇත්තේ,එක්කෝ opening හෝ one down position වේ.( Locally and International Level)

එසේනම් ඉතා මෝඩ ලෙස මැදපෙළ එවන්නේ මන්ද?

මාගේ අදහස නම් ඔහු කුසල් මෙන්ඩිස් සමග ඉනිම ආරම්භ කරන ලෙසය.මොකද කියනවනම්, ධනුෂ්ක යනු ඇගේ හයිය තිබ්බද මොලයක් නොමැති ක්‍රීඩකයෙකි.ඉනිමක් ගොඩනගන්න නොදනී.මෝඩ පහරක් ගසා ඉක්මනින් දැවී යයි.

පැතුම් නිස්සංකද T20 format එකට නොගැළපෙන ක්‍රීඩකයෙකි.ඔහුට ඇගේ හයියක් නොමැත.නමුත් දිගු ඉනිමක් ක්‍රීඩා කළ හැක.එමනිසා ඔහුව මැදපෙළ යොදා ගතහොත් හොදය.

දැන් කියන් එන්න එපා පැතුම් තමයි ranking 10 වලත් ඉන්න එකම පිතිකරු කියලා.ඕන එකෙක්ට තේරෙනවා එයා හැමදාම ගහන්නේ Open,එතකොට කොහොමත් ලකුණු ගහන්න පුලුවන්.

One down position එකට දනුෂ්ක හොදයි.

Two down වලට චරිත් අසලංක හොදයි.

චන්දිමාල්ට හා දනන්ජය ද සිල්වාට එකම team එකේ play කරන්න බෑ.මොකද දෙන්නම power hitters ල නෙවෙයි.

දසුන්ට කලින් පැතුම් ගහන්න එන්න ඕනෙ.
වනිදුට කලින් චාමික එන්න ඕනෙ.

Fast bowelers ල ලෙස අසිත fernando සහ දිල්ෂාන් මදුශංක.
නැත්තම් ඩිල්ෂාන් මදුශංක හා මතීෂ පතිරන ගන්න පුලුවන්.

  1. Kusal Mendis
  2. Bhanuka Rajapaksha
  3. Dhanushka gunathilake
  4. Charith asalanka
  5. Pathum nissanka
  6. Dasun shanaka
  7. Ashen bandara
  8. chamika karunarathne
  9. Wanindu hasaranga
  10. Dilshan madushanka
  11. Asitha fernando

Leave a Comment

4 Comments

  1. @Rajitha, Don’t talk rubbish man.Pramodaya has done a wonderful stint since taken over from that floundering DeMel.Look at the results all around now. Look at how many young blood groomed. Don’t talk in such an abusive way just because your henchman not given what you want.What has Bhanuka done since his return? Won any matches? In my opinion does not deserve a spot in the team even, still going on just the hype.

    • Agree with AJ. Pramodaya has done a wonderful job in team selection during the last few years. Even during a time where five of the T20 certainties (Kusal P, Avishka, Lahiru K, Chameera & Binura) cannot play due to injuries he has picked the best squad. My only complain is about the selection of Vandersay.

      Opening with Banuka is totally a responsibility of the coach (Pramodaya has done his part by including him in the squad), and I also have a feeling that we must have a more aggressive opening pair (than Danushka / Pathum) to exploit the field restrictions during the first PP overs to increase the initial RR. So opening with Banuka & Kusal M may be tried in at least some matches.

      • Above mentioned experiment can be done in the second match as Afg is a tougher team and it’s better to play our tested opening combination for the first match. I would propose the following team for the match against BD. But I doubt whether our think tank may not go with this experiment during the Asia Cup.

        1 Banuka
        2 Kusal M
        3 Pathum N
        4 Charith A
        5 Chandimal / DDS/ Ashen B
        6 Dasun
        7 Hasaranga
        8 Chamika
        9 Asitha F
        10 Theekshana
        11 Madushanka

  2. උබ නිකන් attention එක ගන්නම ලියපු එකක් කියලා හිතලා කලින් පාර මුකුත් නොදා ගියා. දැන් අද දැක්කද භානුක මැද්දෙ හිටපු එකේ වටිනාකම? උදේ පාන්දර wickets 2ක් 3ක් ගියොත් මැද්දෙ ඒ වගේ experience තියෙන එකෙක් ඉන්න ඕනේ දසුන් වනිදු චාමික එක්ක inning එකක් ඇදන් යන්න run rate එක බස්සගන්නෙ නැතුව.