ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් වෙනත් රටවල විස්සයි විස්ස ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට ඉඩ සලසා දෙන ලෙස ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා දේශීය තරග බිමේ ඇති දුර්වලතා මෙම ඉල්ලීමට හේතුව බව AFP පුවත් සේවය වාර්තා කරයි.