ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (10) පැවැති දෙවැනි එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේ අවසාන පන්දුවේදී ලකුණුක් ලබාගැනීමේන් බංග්ලාදේශයට ජය අත්කර ගත්තේ තියුණු තරගයකින් පසුව කඩුල්ලකිනි.
ශ්‍රී ලංකා ‘ඒ’ ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම – ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 227ක් රැසකළේ අවසාන පන්දුවේ ජයග්‍රහණයත් සමගය.