in

රමේෂ් සහ ලසිත් කොදෙව් ඉනිම කරකවා අත හරිති I SLC

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිව්වැනි දිනටත් පැවැති ටෙස්ට් තරගයේ ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 6 ලකුණු 18 ක් තුළදී දවා ගනිමින් තරගයේ සමස්ථ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අත්පත් කරගෙන සිටියි. තරගයේ පස්වැනි දිනය වන හෙට දිනයේදී සංචාරකයින්ගේ කඩුලු 4 ක් පමණක් ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වද්දී ඊට බාධාවකට ඇති ඉඩ කඩක් වෙතොත් ඒ කාලගුණයේ අකාරුණිකවීම පමණි.

Leave a Comment