in

මඩකලපුවෙ සුපිරි පිටියක ක්‍රිකට් උගන්නන දකුණෙ කොල්ලා| Malinga Surappulige, Koddaimunai Sports Village

Leave a Comment

One Comment

  1. කදිම උදාහරණයක් සල්ලි තියෙන දමිළ ඩයස්පෝරාව අපේම උන් මුදලට අරන් ලොකු ප්‍රයෝග කරන හැටි.එංගලන්තයේ සල්ලි කාරයෙක්ලු අයිතිකාරයා.අනුමානයක් නැහැ කොටි ලයිකා පොහොසතා නැත්නම් ඒවගේ කොටි ඩයස්පෝරා කාරයෙක්ල. මෙයා .ඇයි ඉංග්‍රිසි නොවේ සිංහල ඒ කොල්ලන්ට නොඉගෙනවන්නේ? කොහොමද එතකොට ඉංග්‍රිසි දන්න මුං අපේ ඡාතික කංඩායමට රිංගුව දවසක සිංහල විතරක් දන්නා අපේ ඡාතික කංඩායමේ ඉන්න අපේ කොල්ලන්ට උන්ට කථාකරන්න වෙන්නෙත් ඉංග්‍රිසියෙන්මයි.දුරදිග බලන්න. මෙයා එංගලන්තයේ දමිළ කෙනාගෙන් ලැබෙන මුදලට කුලියට කහින කෙනෙක්.මෙයාට එංගලන්තයේ සල්ලි කාරයා උදව්කලේ මේ යටි අදහසින් කියා අහන ඕනෑ කෙනෙකුට තේරෙනවා.