in

“අපි හැමදෙයක්ම කරන්නේ රට වෙනුවෙන්” – කුසල් මෙන්ඩිස්

Leave a Comment

2 Comments

  1. ටෙස්ට් ක්‍රිකට් සඳහාම උපන් ප්‍රතිභාවක් ඇති දක්ශයෙක් බව අවිවාදයෙන් පිලිගන්නා විචාරකයන් ගේ නිරතුරු ප්‍රශ්නාර්තය, තම සීමිත-ඕවර් හැකියාව පිලිබඳව බව කයිවාරු ගසන මෙන්ඩිස්ට අමතකද​?

    විචාරකයන් ගේ සාධක සහිතව ඔප්පුවී ඇති… රටම දැවෙන ප්‍රශ්නයක්, ටෙස්ට් ඉනිමකින් දෙකකින් විසඳිය නොහැකි බව තේරුම් නොගැනීමට තරම් අවු 24 ළදරු වියක් හෝ අඳබාලයෙක් විය නොහේ!

    ප්‍රේක්ශක දැනුම තක්සේරු කිරීමට ප්‍රතම මෙන්ඩිස් තම කෙරුවාව සහ ළන්කාවට මෙතෙක් වී ඇති ODI හානිය මැන්නාන්ම් කයිවාරුවට වඩා හොඳයි නේද​?

    https://www.islandcricket.lk/blogs/how-disastrous-persuing-kusal-mend-in-odi-cricket/